නැගෙනහිර විශ්වවිද්‍යාලයීය සිසුවෙක් ලොව පළමු වතවට කොරෝනා වලින් බේරෙන්න නිර්මාණය කල Face Mask...
- Eastern Waves
- Mar 18, 2020
- 1 min read

ලොකේ දැනට තියෙන සෞඛ්‍යාරක්ෂිතම මුඛ ආවරණය හැදුවෙි Puzzle Innovation.දැනට වෙළෙදපලට නිකුත් කිරීමට ඔවුන් සියළු දේ සුදානම් කරමින් පවතිනවා.මේක 100% ලංකාවේ තාක්ෂණය හදපු නිෂ්පාදනයක්.වැදගත්ම දේ මේක හැදුවේ #නැගෙනහිර විශ්වවිද්‍යලයේ විද්‍යා පීඨයේ ඉගෙනුම ලබන බුද්ධි නදීශ (බන්දු)...බුද්ධි මේ නිර්මාණය හදලා අපිට කීවේ මෙහෙම කතාවක්.. " අපිට මේ වෙලාවේ මේක Business එකක් කරගන්න ඕනි නෑ,නමුත් අපි විශ්වවිද්‍ය ශිෂ්‍යයෝ විදිහට මේක ඉක්මනින් අඩු මුදලකට නිර්මාණය කරන්න අපි සුදානම්.අපිට පුළුවන් ලංකාව කොරෝන වලින් බේර ගන්න.ඒ නිසා අපිට උදව් කරන්න."
ඔයාලට මේ Face mask එක පිළබද අවශ්‍යතාවයක් තියෙනවනම් පහත දුරකථන අංකයට ඇමතුමක් ලබා දෙන්න."
0715985195. 0767725413

© හිරු නැගෙන සරසවිය - Eastern University
Comments